ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w16 මාර්තු 2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w16 මාර්තු 2 පි.

පටුන

මැයි 2-8, 2016 සතිය සඳහා

3 බව්තීස්ම වෙන්න ඔයා ලෑස්තියි කියලා හිතනවද?

මැයි 9-15, 2016 සතිය සඳහා

8 බව්තීස්මයට සූදානම් වෙන්න ඔයාට පුළුවන් කොහොමද?

හැම අවුරුද්දකම 2,50,000ක විතර සෙනඟක් බව්තීස්ම වෙන එක අපිට ලොකු සතුටක්. ඒ අයගෙන් වැඩිදෙනෙක් යෞවනයන්. සමහරු යෞවන වයසට එන්නත් කලින්ම ඒ වැදගත් තීරණය ගන්නවා. බව්තීස්ම වෙන්න තමන් සූදානම් කියලා එයාලට ස්ථිර වුණේ කොහොමද? ඒකට සූදානම් වෙන්න එයාලා මොනවද කළේ? ඒ ගැන මේ ලිපි දෙකේ කතා කරනවා.

මැයි 16-22, 2016 සතිය සඳහා

13 එක්සත්කම රැකගන්න ඔයාත් දායක වෙන්න

අනිත් අයත් එක්ක එක්සත්ව දෙවිගේ කැමැත්ත කරද්දී ඔහු අපිට ආශීර්වාද කරනවා. දේශනා සේවයෙදී, සභාවෙදී, පවුල් ජීවිතේදී ඒක කරන්නේ කොහොමද? ඒකට උදව් වෙන යෝජනා කීපයක්ම මේ ලිපියේ සඳහන් වෙනවා.

මැයි 23-29, 2016 සතිය සඳහා

18 ජීවනයට යන මාර්ගයේ දෙවි තම සෙනඟව ගෙන යයි

යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟට අවශ්‍ය මඟ පෙන්වීම් නිතරම ලබා දෙනවා. තත්වයන් වෙනස් වෙද්දී දෙවි අලුත් මඟ පෙන්වීම් දෙන්නේ කොහොමද කියලත් හොඳම මඟ පෙන්වීම් සඳහා දෙවි දිහා බලන්නේ කොහොමද කියලත් මේ ලිපියේ පෙන්නලා දෙනවා.

23 සභාවේ අය වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් මොනවද?

26 ඕනෑම පැවරුමක් කරන්න ඔයාත් ලෑස්තිද?

29 පාඨකයන්ගෙන් ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න