පටුන
2016 පෙබරවාරි
© 2016 Watch Tower Bible and Tract Society of Pennsylvania
3 ජීවිත කතාව - යෙහෝවා දෙවි මගේ සවියයි
අප්‍රියෙල් 4-10, 2016 සතිය සඳහා
8 යෙහෝවා දෙවි ඔහුව හැඳින්නුවේ “මාගේ මිතුරා” කියායි
අප්‍රියෙල් 11-17, 2016 සතිය සඳහා
13 යෙහෝවා දෙවිගේ කිට්ටු යාළුවන්ව ආදර්ශයට ගමු
මේ ලිපිවලින් යෙහෝවා දෙවි එක්ක අපිට තියෙන බැඳීම තව ශක්තිමත් කරයි. 1වෙනි ලිපියේ ආබ්‍රහම් ගැනත් 2වෙනි ලිපියේ රූත්, හෙසකියා, මරියා ගැනත් කතා කරනවා.
18 සතුට අහිමි කරගන්න එපා
අප්‍රියෙල් 18-24, 2016 සතිය සඳහා
21 සැමවිටම යෙහෝවා දෙවිට ළැදිව ඉමු
අප්‍රියෙල් 25, 2016–මැයි 1, 2016 සතිය සඳහා
26 දෙවිට ළැදිව හිටපු අයව ආදර්ශයට ගමු
මේ ලිපිවල දාවිත් ගැනත් එයාගේ කාලේ ජීවත් වුණු අය ගැනත් කතා කරනවා. මොන තරම් අමාරු අවස්ථාවලදී වුණත් දිගටම දෙවිට ළැදිව ඉන්න ඒ අයගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවද කියලා බලමු.
31 අතීතයෙන් බිඳක්
කවරයේ පින්තූරය:
බෙනින්
එටා කියන ගමේ වැඩිපුර තියෙන්නේ වගුරුබිම් නිසා එයාලා ගෙවල් හදලා තියෙන්නේ කණු හිටවලා ඒවා උඩයි. ගමන්බිමන් යන්නේ ඔරුවලින්. එහෙ සභා 3ක ප්‍රචාරකයන් 215දෙනෙකුත් පුරෝගාමීන් 28දෙනෙකුත් ඉන්නවා. 2014 සිහි කිරීමට 1,600ක් ඇවිත් හිටියා.
ජනගහනය
1,07,03,000
ප්‍රචාරකයන්
12,167
ස්ථාවර පුරෝගාමීන්