පටුන
2013 ජනවාරි 1
© 2013 Watch Tower Bible and Tract Society of Pennsylvania. සියලුම හිමිකම් ඇවිරිණ.
මුල් පිටුවෙන්: මිනිසුන්ව බියගැන්වූ ලෝකාන්තිමය කෝ?
වෙනත් ලිපි
දෙවි පියාණන්ව මිතුරෙක් කරගන්න - ‘ඔබ මේ දේවල් බිලිඳුන් වැනි අයට හෙළි කළා’ 9
ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක් - ‘ඔහු මිය ගියත් ඔහුගේ විශ්වාසය තවමත් කතා කරයි’ 12
වෙබ් අඩවියෙන් මේ ලිපි කියවන්න | www.jw.org
යොවුන් ඔබට—ඊර්ෂ්‍යා කරන්න එපා!
මෝසෙස්ගේ අක්කයි අයියයි මෝසෙස්ට ඊර්ෂ්‍යා කරපු නිසා සිද්ධ වුණේ මොකක්ද කියලා දැනගන්න.
(බයිබල් ඉගැන්වීම්/යෞවනයන් යටතේ බලන්න)
සිඟිත්තන්ට
පොඩි කාලේ ඉඳලම අනිත් අය කරන දේවල් අගය කරන්න දරුවන්ට උගන්නන්න.
(බයිබල් ඉගැන්වීම්/දරුවන් යටතේ බලන්න)