පටුන
2010 ජූලි 1
අද්විතීය නාමයක්
කවරයේ ලිපි පෙළ
3 දෙවිගේ නාමය දැන සිටීම වැදගත් වන්නේ ඇයි?
5 දෙවිගේ නාමය දැනගැනීම අභියෝගයක් වී තිබෙන්නේ ඇයි?
නොකඩවා පළ වන ලිපි
14 අනුකරණය කිරීමට වටිනා ආදර්ශ—ඇය සිතේ තිබූ සියලු බර යෙහෝවා දෙවි පිට තැබුවා
28 පාඨකයන් අසයි
29 දෙවිට ළං වෙන්න—දෙවි මිනිසුන් තුළ තිබෙන හොඳ දකිනවා
30 යොවුන් ඔබට—හොඳ මිතුරන් සොයාගත හැක්කේ කෙසේද?
අමතර ලිපි
10 බරපතළ අසනීපයකින් පෙළෙන මිතුරෙකුට උපකාර කළ හැකි අයුරු
19 බයිබලය කියවීමෙන් ප්‍රයෝජන ලැබීමට පියවර හතක්
22 යේසුස් දේශපාලනයට සම්බන්ධ නොවුණේ ඇයි?
26 බයිබලය වෙනුවෙන් වෙහෙස වූ මුද්‍රණ ශිල්පියෙක්