32වන පිටුව
◼ සෑම යහපත් කෙනෙකුම ස්වර්ගයට යනවාද? 6වන පිටුව.
◼ මරියතුමිය “දේවමෑණියන්ද?” 8වන පිටුව.
◼ නමස්කාරය සඳහා රූප භාවිත කිරීම දෙවි සලකන්නේ කෙසේද? 9වන පිටුව.
◼ ඔබේ විවාහක සහකරු අසනීපයෙන් සිටිනවා නම් ඔබට කුමක් කළ හැකිද? 10 සිට 12 පිටු.
◼ බයිබලයේ අදහස් වෙනස් වෙලාද? 13 සහ 14 පිටු.
◼ පවුලේ සන්තෝෂය වෙනුවෙන් අප එක් එක් කෙනාට කුමක් කළ හැකිද? 16 සහ 17 පිටු.