32වන පිටුව
◼ මිනී වළෙන් නිදහස ලබන්නේ කවුද? 9වන පිටුව.
◼ යේසුස් මරණය සමාන කළේ කුමකටද? 17වන පිටුව.
◼ විවාහ බැඳීම ශක්තිමත් කරගැනීම සඳහා ඔබට ගත හැකි ක්‍රියා මාර්ග දෙකක් මොනවාද? 19 සහ 20වන පිටු.
◼ ගැලවෙන්නේ තමන් පමණයි කියා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශ්වාස කරනවාද? 28වන පිටුව.
◼ ගැඹුරටම හාරා නිවස ඉදි කළ බුද්ධිමත් තැනැත්තා මෙන් ක්‍රියා කිරීමට ඔබට හැක්කේ කෙසේද? 29වන පිටුව.