32වන පිටුව
◼ ඔබ ප්‍රේම කරන කෙනෙක් මිය ගිය විට ඒ දුක දරාගත හැක්කේ කෙසේද?
◼ දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට අපිට හැකිද?
◼ මිනිසුන් විවිධ දේවල් ගැන සැලසුම් යොදන විට දෙවි ගැනත් ඔහුගේ අරමුණ ගැනත් සිතා බැලිය යුත්තේ ඇයි?
◼ යේසුස්ගේ මව වූ මරියාගෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?
◼ කෙනෙකුගේ මරණය ගැන දරුවෙකුට පැවසිය යුත්තේ කෙසේද?
◼ දෙවිව ඔහුගේ පෞද්ගලික නමින් ආමන්ත්‍රණය කිරීම වැරදිද?