ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w07 6/15 32 පි.
  • “ඔබ දෙවිව නමින් හඳුනනවාද?”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “ඔබ දෙවිව නමින් හඳුනනවාද?”
  • 2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w07 6/15 32 පි.

“ඔබ දෙවිව නමින් හඳුනනවාද?”

ඉහත ප්‍රශ්නය මධ්‍යම ආසියාවේ ජීවත් වන කාන්තාවකගේ සිත්ගත්තා. මෙම ප්‍රශ්නය පළ වූයේ මේ සඟරාව සමඟ බෙදාහරින වර්ෂ 2004 පෙබරවාරි 8 පිබිදෙව්! සඟරාවෙයි. ඒ ගැන ඇය අදහස් දැක්වූයේ මෙසේයි. “පිබිදෙව්! සඟරාව මම කලක් තිස්සේ ආශාවෙන් කියවනවා. යහපත් සාරධර්ම ගැන වැඩියෙන් හිතන්න මට එහි පළ වෙන ලිපි උපකාරවත් වෙලා තියෙනවා. දැන් මම ජීවිතය ගැන වඩාත් ශුභවාදීව හිතනවා. අපේ දෙවි ගැනත්, ඔහු ගැන දැනගත්තම හිතට දැනෙන සහනය ගැනත් මම හැම කෙනෙක් එක්කම කතා කරනවා.”

‘පොළොවේ ඈත කෙළවරෙහි ඇති ස්ථානවල’ සිටින මිනිසුන් පවා යෙහෝවා යන දෙවිගේ නම දැනගෙන තිබෙනවා. (ක්‍රියා 1:8) ටර්ක්මන් භාෂාවෙන් තිබෙන බයිබලයේ එම නාමය පහසුවෙන් සොයාගත හැකියි. ගීතාවලිය 8:1හි මෙසේ පවසනවා. “අපගේ ස්වාමි වූ යෙහෝවා, ඔබගේ නාමය මුළු පොළොවෙහි කොපමණ උතුම්ද?”

යෙහෝවා දෙවි ගැන තවත් දැනගැනීමට ආශාවක් දැක් වූ ඒ ස්ත්‍රිය දෙවි ගැන සඳහන් තවත් පොත් පත් ඉල්ලුවා. දෙවි ගැන දැනගැනීමට ඔබත් කැමති නම් බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ පිටපතක් ඔබ ප්‍රදේශයේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් ලබාගන්න ඔබට හැකියි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න