ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w02 3/15 32 පි.
  • ඉතිහාසයේ වැදගත්ම සිදුවීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඉතිහාසයේ වැදගත්ම සිදුවීම
  • 2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w02 3/15 32 පි.

ඉතිහාසයේ වැදගත්ම සිදුවීම

එම සිදුවීම නම් යේසුස් ක්‍රිස්තුස්ගේ මරණයයි. එය මෙතරම් වැදගත් වුණේ ඇයි? එයට හේතු කිහිපයක්ම තිබෙනවා.

මිනිසෙකුට දෙවි කෙරෙහි අඛණ්ඩතාව රැකගත හැකි බව, මරණය දක්වාම විශ්වාසවන්තව සිටීමෙන් යේසුස් ඔප්පු කළා.

ඒ වගේම, ක්‍රිස්තුස් තම මරණය තුළින් ඇතමෙකුට ඔහු සමඟ ස්වර්ගයේ පාලනය කිරීමේ ප්‍රස්තාව විවෘත කර දුන්නා. තවත් බොහෝදෙනෙකුට භූමික පාරාදීසයක සදාකාලයටම ජීවිතය භුක්ති විඳීමේ ප්‍රස්තාවද එමගින් විවෘත වුණා.

යේසුස් මිය යෑමට පෙර රාත්‍රියේදී, මුහුන් නොදැමූ රොටි හා රතු වයින් භාවිත කළේ ප්‍රේමනීය ලෙස තම මනුෂ්‍ය ජීවිතය පූජා කිරීම සංකේතවත් කිරීම සඳහායි. ඒ වගේම “මා සිහි කිරීම පිණිස මේක කරන්න” කියා ඔහු තම ගෝලයන්ට පැවසුවා. (ලූක් 22:19) ඔබත් එම වැදගත් සිදුවීම සිහි කරාවිද?

යේසුස්ගේ මරණය සිහි කිරීම සඳහා තමන් සමඟ එකතු වෙන්න කියා යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔබට සාදරයෙන් ඇරයුම් කරනවා. මෙම අවුරුද්දේ එම සිහි කිරීම සිදු කරන්නේ මාර්තු 28වන බ්‍රහස්පතින්දා ඉරු බැස යෑමෙන් පසුවයි. එයට සහභාගි වීම සඳහා ඔබේ නිවස ළඟම තිබෙන රාජ්‍ය ශාලාවට ඔබට යා හැකියි. කරුණාකර, ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් එය පවත්වන නිශ්චිත වේලාව හා ස්ථානය දැනගන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න