යමෙකු ඔබව හමුවෙන්ට එනවාට ඔබ කැමතිද?
ගැටලු පිරි මෙම ලොවෙහි පවා, දෙවියන්වහන්සේ ගැන, උන්වහන්සේගේ රාජ්‍යය හා මිනිස්වර්ගයා සඳහා ස්වකීය මවිතාකාර අරමුණ ගැන නිවැරදි බයිබල් දැනුමෙන් ඔබට සන්තෝෂය ලබාගත හැක. වැඩි විස්තර ලබාගැනීමට හෝ ඔබ සමඟ නොමිලේ නිවාස බයිබල් පාඩමක් පැවැත්වීමට කෙනෙකු පැමිණෙනවාට ඔබ කැමති නම්, කරුණාකර වොච්ටවර්, 711 දුම්රියපොළ පාර, වත්තල 0730 යන ලිපිනයට හෝ 2වන පිටුවේ ඇති සුදුසු ලිපිනයකට ලියන්න.