ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w94 7/15 32 පි.
  • බියෙන් නිදහස අතළඟයි!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බියෙන් නිදහස අතළඟයි!
  • 1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w94 7/15 32 පි.

බියෙන් නිදහස අතළඟයි!

තොටිල්ලේ සිට මිනීවළ දක්වා මිනිසා බියෙන් ජීවත් වෙතත්, නුදුරු අනාගතයේදී ක්‍රිස්තුස් යේසුස්වහන්සේ පාලනය කරන දේව රාජ්‍යය මගින් සදාකාලයටම—රෝග සහ මරණයද ඇතුළුව—සියලු වේදනාවන් ඉවත් කරන කාලයක් දෙස අපට නිසැකකමින් බලා සිටින්නට පුළුවන. දෙවියන්වහන්සේගේ ප්‍රේමනීය සැපයුම්වලින් ප්‍රයෝජන ලබනු පිණිස කළ යුතු දෙය මෙම සඟරාව පෙන්වා ඇත. ඔබ තවදුරටත් තොරතුරු දැනගැනීමට කැමති නම්, නැතහොත් ඔබ සමඟ නොමිලේ බයිබල් පාඩමක් පැවැත්වීමට යමෙක් ඔබගේ නිවසට එනවාට ඔබ කැමති නම්, කරුණාකර වොච්ටවර්, 711, දුම්රියපළ පාර, වත්තල යන ලිපිනයට හෝ 2වන පිටුවේ යෝග්‍ය ලිපිනයකට ලියන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න