යමෙක් ඔබ ව හමුවෙන්ට එනවාට කැමති ද?
ගැටලුවලින් පිරි මේ ලෝකය තුළ පවා, දෙවියන් වහන්සේ, උන් වහන්සේගේ රාජ්‍යය, සහ මිනිස් වර්ගයා සඳහා උන් වහන්සේගේ පුදුමාකාර අරමුණ ගැන ඒකාන්ත බයිබල් දැනුම ඔබට ලබා ගත හැකි ය. ඔබ වැඩිදුර තොරතුරු දැනගැනීමට කැමති නම්, එසේ නැතහොත්, යමෙකු ඔබ සමඟ නොමිලේ නිවාස බයිබල් අධ්‍යයනයක් පැවැත්වීම සඳහා ඔබ ව අමතනවාට කැමති නම්, කරුණාකර, වොච්ටවර්, 62 ලෙයාඩ්ස් පාර, කොළඹ 5 යන ලිපිනයට හෝ 2වන පිටුවේ යෝග්‍ය ලිපිනයකට ලියන්න.