මළාවූ අයට ඇති බලාපොරොත්තුව කුමක් ද?
“මෑතක මාරාන්තික රිය අනතුරකින් මට මාගේ බාල සොහොයුරිය අහිමි විය. ඇය යන්තම් වයස අවුරුදු 18ක් ව සිටියා ය. ඇය ප්‍රබෝධමත් කෙනෙකු ලෙස උසස් අධ්‍යාපනය සූදානම් ව සිටියා ය. ඇයගේ සොහොන මත වූ මල් අතර මම ඔබගේ පත්‍රිකා කිහිපයක් දුටුවෙමි. ඒවා මට උපකාරවත් වී ඇති අතර ඔබ ඉදිරිපත් කරන්නා වූ පහත නම් සඳහන් පොත මම ලබා ගැනීමට කැමැත්තෙමි” යයි ඇමෙරිකා එක්සත් ජනපදයේ, ජෝජියාවේ, ඔගස්ටාහි එක්තරා කාන්තාවක් ලිව්වා ය.
එම කාන්තාව පාරාදීස පොළොවක් සදාකාල ජීවත්වන්ට ඔබට හැක) නම් පොත ඉල්ලා සිටියා ය. “එම පොත අප අතර යම් වටහා ගැන්මක් මෙන් ම සමාදානයක් සොයා ගැනීමට මටත්, මාගේ පවුලටත් උපකාර කරනු ඇතැයි මම කල්පනා කරමි” යයි ඇය එම ලිපිය අවසන් කළා ය.
මේ සමඟ ඇති කූපනය පුරවා රු. 45.00ක් වටිනාමුදල්⁄තැපැල් ඇණවුමක් සමඟ පහත ලිපිනයට එවීමෙන් ඔබට මනාව විස්තර කරන ලද මෙම ප්රකාශනයේ පිටපතක් ලබා ගත හැකි ය.
පිටු 256කින් යුත් ඝන කවරයක් සහිත පාරාදීස පොළොවක සදාකාල ජීවිත්වන්ට ඔබට හැක පොතේ පිටපතක් මම ලබා ගැනීමට කැමැත්තෙමි.