2020 මුළු එකතුව
ශාඛා කාර්යාල ගණන: 87
රටවල් ගණන: 240
සභා ගණන: 1,20,387
සිහි කිරීමට පැමිණි සංඛ්‍යාව: 1,78,44,773
සිහි කිරීමේ සංකේතවලට පංගුකාරයන් වූ සංඛ්‍යාව: 21,182
උපරිම ප්‍රචාරකයන්a ගණන: 86,95,808
සෑම මාසයකම ප්‍රචාරකයන්ගේ සාමාන්‍යය: 84,24,185
2019 වසරට වඩා සිදු වූ වර්ධනයේ ප්‍රතිශතය: -0.6
බව්තීස්මb වූ සංඛ්‍යාව: 2,41,994
සෑම මාසයකම පුරෝගාමීන්ගේc සාමාන්‍යය: 12,99,619
සෑම මාසයකම සහායක පුරෝගාමීන්ගේ සාමාන්‍යය: 3,38,568
සේවය සඳහා වැය කළ පැය ගණන: 1,66,99,01,531
සෑම මාසයකම පැවැත්වූ බයිබල් පාඩම්වලd සාමාන්‍යය: 77,05,765
2020 සේවා වසරe තුළ ලොව පුරා සිටින විශේෂ පුරෝගාමීන්, මිෂනාරිවරුන් හා චාරිකා සේවකයන් වෙනුවෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඩොලර් මිලියන 231ක් වියදම් කළා. ලොව පුරා තිබෙන ශාඛා කාර්යාලවල 20,994දෙනෙක් සේවය කරනවා. ඒ හැමෝම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත සංවිධානයේ විශේෂ පූර්ණකාලීන සේවකයන්.
a ප්‍රචාරකයෙක් හැටියට හඳුන්වන්නේ නොකඩවා උද්‍යෝගයෙන් දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන කෙනෙක්වයි. (මතෙව් 24:14) ප්‍රචාරකයන් කීදෙනෙක් ඉන්නවාද කියලා ගණන් කරන විදිහ දැනගන්න jw.org වෙබ් අඩවියේ ඇති “ලෝකෙ පුරාම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කීදෙනෙක් ඉන්නවද?” කියන ලිපිය බලන්න.
b යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වෙන්න නම් කෙනෙක් කරන්න ඕනෙ මොනවාද කියලා දැනගන්න jw.org වෙබ් අඩවියේ ඇති “මට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න පුළුවන් කොහොමද?” කියන ලිපිය බලන්න.
c පුරෝගාමියෙක් හැටියට හඳුන්වන්නේ හැම මාසයකම නිශ්චිත පැය ප්‍රමාණයක් ශුභාරංචිය දේශනා කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වුණ බව්තීස්ම ලත් ආදර්ශවත් ප්‍රචාරකයෙක්වයි.
d තවත් තොරතුරු සඳහා jw.org වෙබ් අඩවියේ ඇති “බයිබල් සාකච්ඡාවක් කියන්නේ මොකක්ද?” කියන ලිපිය බලන්න.
e 2020 සේවා වර්ෂය කියද්දී ඒකෙන් අදහස් කරන්නේ 2019 සැප්තැම්බර් 1වෙනිදා සිට 2020 අගෝස්තු 31වෙනිදා දක්වා කාලයයි.