ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 97
  • අපගේ ජීවිතය රඳන්නේ දෙව් වදන් මතයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපගේ ජීවිතය රඳන්නේ දෙව් වදන් මතයි
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • ජීවනය ලබා දෙන ආහාරය ගැන අහලා තියෙනවාද?
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ මාර්ගය ඔබේ මාර්ගය කරගන්න
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දෙවියන්ව අඳුරගන්න වෙලාව ගන්න
    තවත් ලිපි
  • දෙවිගේ මාර්ගය ඔබේ මාර්ගය කරගන්න
    ගයමු ගී දෙවි යෙහෝවාට
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 97

ගීතිකා අංක 97

අපගේ ජීවිතය රඳා පවතින්නේ දෙව් වදන් මතයි

(මතෙව් 4:4)

  1. 1. දෙව් ව-දන් පෝ-ෂ-ණේ ක-රයි

    ජී-වි-තේ රැ-ක දේ

    කෑ-ම-ව-ලින් ප-ම-ණක්-ම

    ඒ දේ ඉ-ටු නො-වේ

    සා-මේ හා ස-තු-ට ලැ-බේ

    ස්ථි-රයි පා-රා-දී-සේ

    (අනුපදය)

    දෙව් ව-ද-න ම-ත රැ-ඳේ

    ජී-වි-ත-ය අ-පේ

    සෑ-ම දි-න-ම පෝ-ෂ-ණේ

    දෙව් ව-ද-නින් ලැ-බේ

  2. 2. දෙව්-ට විශ්-වා-ස-වන්-ත වූ

    සේ-ව-ක-යන් ගැ-න

    දෙව් ව-ද-නේ ස-ඳ-හන් වේ

    ආ-දර්-ශෙ-කි ඔ-වුන්

    ඉන් ලැ-බේ දි-රි-ගැන්-වී-ම

    පී-ඩා ද-රා-ගන්-න

    (අනුපදය)

    දෙව් ව-ද-න ම-ත රැ-ඳේ

    ජී-වි-ත-ය අ-පේ

    සෑ-ම දි-න-ම පෝ-ෂ-ණේ

    දෙව් ව-ද-නින් ලැ-බේ

  3. 3. දෙව් ව-ද-න ස-හ-න-යක්

    සෑ-ම දි-න-ක-ම

    පී-ඩා ද-රා-ගන්-න එ-යින්

    දෙව්-ඳුන් දෙයි ප්‍ර-ඥා-ව

    ඒ ව-දන් ර-ඳ-වා-ග-මු

    සිත් තු-ළෙ-හි අ-පේ

    (අනුපදය)

    දෙව් ව-ද-න ම-ත රැ-ඳේ

    ජී-වි-ත-ය අ-පේ

    සෑ-ම දි-න-ම පෝ-ෂ-ණේ

    දෙව් ව-ද-නින් ලැ-බේ

(යොෂු. 1:8; රෝම 15:4 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න