ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 77
  • අඳුරු ලොවට ආලෝකයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අඳුරු ලොවට ආලෝකයක්
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • අඳුරු ලොවට ආලෝකයක්
    ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
  • අඳුර මකාලන දිව්‍ය ආලෝකය
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සතුටින් පිරෙයි නෙත් මාගේ
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • ලෝකයේ ආලෝකය අනුගමනය කරන්න
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 77

ගීතිකා අංක 77

අඳුරු ලොවට ආලෝකයක්

(2 කොරින්ති 4:6)

  1. 1. මේ ලෝ-කේ දුෂ්-ටයි කු-රි-රුයි

    වේ-ද-නා-වන් ගෙ-නේ

    අ-ඳු-රු ඒ ලෝ-කේ තු-ළින්

    පා-යා-වි ආ-ලෝ-කේ

    (අනුපදය)

    දෙව් ප-ණි-වි-ඩ-ය

    ආ-ලෝ-ක-යක් ලෝ-කෙ-ට

    අ-ඳු-ර යයි මැ-කී

    පැ-තු-මන් ගෙ-න දේ

    හෙ-ටක් ගැ-න කි-ය-මින්

    ද-නන්-හ-ට

  2. 2. අ-ව-දි ක-ර-මු අ-පි

    නි-දි-බ-ර වූ-වන්

    ස-හ-නේ දි-රි-ය දෙ-මින්

    ඔ-වුන්-ගේ සි-ත-ට

    (අනුපදය)

    දෙව් ප-ණි-වි-ඩ-ය

    ආ-ලෝ-ක-යක් ලෝ-කෙ-ට

    අ-ඳු-ර යයි මැ-කී

    පැ-තු-මන් ගෙ-න දේ

    හෙ-ටක් ගැ-න කි-ය-මින්

    ද-නන්-හ-ට

(යොහ. 3:19; 8:12; රෝම 13:11, 12; 1 පේතෘ. 2:9 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න