ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 25
  • දෙවිට විශේෂයෙන් අයිති සෙනඟක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවිට විශේෂයෙන් අයිති සෙනඟක්
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • දෙවිට විශේෂයෙන් අයිති සෙනඟක්
    ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
  • අප යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්!
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දෙවිගේ රාජ්‍යය වෙනුවෙන් ඔහුට ප්‍රශංසා කරමු
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • යේසුස්ව අභිෂේක කළාට දෙවිට ප්‍රශංසා කරන්න
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 25

ගීතිකා අංක 25

දෙවිට විශේෂයෙන් අයිති සෙනඟක්

(1 පේතෘස් 2:9)

  1. 1. දෙව්-ගේ අ-භි-ෂේ-ක ලත්

    පු-ත්‍ර-යන් වේ-ය ඔ-වුන්

    සෑ-ම ද-නන් අ-ත-රින්

    තෝ-රා-ගත්-තේ ඔ-වුන්

    (අනුපදය)

    අ-ග-නා වස්-තු-වක්

    ඔ-බ-ටයි දෙව්-නි හි-මි

    ඔ-බ-ට ආ-ද-රෙයි

    ප-ස-සයි ඔ-වුන් ඔ-බේ නා-මේ

  2. 2. දෙව් ඔ-වුන්-ව කැ-ඳෙව්-වේ

    අ-ඳු-රෙන් ආ-ලෝ-කේ-ට

    ශුද්-ධයි ඔ-වුන් හැ-මෝ-ම

    කි-යා දෙන්-නේ ස-ත්‍යය

    (අනුපදය)

    අ-ග-නා වස්-තු-වක්

    ඔ-බ-ටයි දෙව්-නි හි-මි

    ඔ-බ-ට ආ-ද-රෙයි

    ප-ස-සයි ඔ-වුන් ඔ-බේ නා-මේ

  3. 3. යේ-සුස් දුන් පැ-ව-රු-ම

    විශ්-වා-සෙන් ඉ-ටු ක-රයි

    බැ-ට-ළුන්-ව සෙ-වී-මෙන්

    කී-ක-රු වෙයි ඔ-වුන්

    (අනුපදය)

    අ-ග-නා වස්-තු-වක්

    ඔ-බ-ටයි දෙව්-නි හි-මි

    ඔ-බ-ට ආ-ද-රෙයි

    ප-ස-සයි ඔ-වුන් ඔ-බේ නා-මේ

(යෙසා. 43:20ආ, 21; මලා. 3:17; කොලො. 1:13 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න