ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 122-123 පි.
  • 9වෙනි කොටසට හැඳින්වීමක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 9වෙනි කොටසට හැඳින්වීමක්
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • යෙහෝයාදාගේ නිර්භීතකම
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • නරක ඇසුරට වැටුණු යෙහෝයාෂ්
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • එයා රජ පෙළපත රැකගන්න සටන් කළා
    දෙවියන් එක්ක ධෛර්යවන්තව ගමන් කරන්න
  • ඇයට ඕනේ වුණේ උදව් කරන්නයි
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 122-123 පි.
ඊශ්‍රායෙල් ජාතික පුංචි දුවෙක් ලාදුරු රෝගියෙක් වුණු නාමන්ගේ බිරිඳ එක්ක කතා කරමින්

9වෙනි කොටසට හැඳින්වීම

මේ කොටසේ තියෙන්නේ යෙහෝවාට විශ්වාසවන්තව හිටිය තරුණයන්, අනාගතවක්තෘවරු සහ රජවරු ගැන. ඊශ්‍රායෙල් ජාතික පුංචි දුවෙක්ට ලොකු විශ්වාසයක් තිබුණා යෙහෝවාගේ අනාගතවක්තෘවරයෙක්ට නාමන්ගේ ලාදුරු ලෙඩේ හොඳ කරන්න පුළුවන් කියලා. එලිෂා විශ්වාස කළා යෙහෝවා තමන්ව බේරගනියි කියලා. උත්තම පූජක යෙහෝයාදා ජීවිතේ අනතුරේ දාලා යෙහෝයාෂ්ව එයාගේ නපුරු ආච්චිගෙන් බේරගත්තා. යෙහෝවා යෙරුසලම බේරගන්නවා කියලා විශ්වාස කරපු හෙසකියා ඇසිරියානුවන්ට බය වුණේ නැහැ. යොෂියා රජ රූප නමස්කාරය දේශයෙන් නැති කරලා, දේවමාලිගාව ආයෙත් හදලා, මුළු ජාතියටම සැබෑ නමස්කාරයේ යෙදෙන්න අවස්ථාව හදලා දුන්නා.

වටින පාඩම්

  • ඔයාටත් පුළුවන් යෙහෝවා ගැන අනිත් අයට කියන්න

  • අපි හරි දේ කරනවා නම් යෙහෝවා අපිත් එක්කම ඉන්නවා

  • යෙහෝවාගෙන් ලැබෙන මඟ පෙන්වීම් පිළිගන්නත් ඔයා කැමති විදිහට දේවල් වෙන්නේ නැති වෙද්දී ඉවසන්නත් යෝනාගෙන් ඉගෙනගන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න