ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 106-107 පි.
  • 8වෙනි කොටසට හැඳින්වීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 8වෙනි කොටසට හැඳින්වීම
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • ප්‍රඥාවන්ත රජෙක්
    බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
  • තීරණයක් ගැනීමට කාලය දැනුයි
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔහුගෙන් ඉගෙනගත හැකි පාඩම්
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබ එලියා මෙන් විශ්වාසවන්ත වෙන්න යනවාද?
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 106-107 පි.
සලමොන් රජ දරුවාගේ අම්මාව හොයාගත්තා

8වෙනි කොටසට හැඳින්වීම

යෙහෝවා සලමොන්ට ප්‍රඥාවත් දේවමාලිගාව හදන්න අවස්ථාවත් දීලා හුඟක් ආශීර්වාද කළා. බොරු දෙවිවරුන්ට නමස්කාර කරපු අය සලමොන්ව දෙවියන්ගෙන් ඈත් කළේ කොහොමද කියලා දරුවාට පැහැදිලි කරන්න. සලමොන් පාලනය කරපු රාජ්‍යය දෙකට බෙදුණා. යෙහෝවාට අකීකරු වුණු රජවරු නිසා දේශයේ බොරු ඉගැන්වීම් පැතිරුණා. රූපවලට නමස්කාර කරන්නත් පටන්ගත්තා. යෙහෝවාට විශ්වාසවන්තව හිටිය අනාගතවක්තෘවරුන්ට පීඩා කරලා මැරුවා. යෙසබෙල් රැජින නිසා මුළු උතුරු රාජ්‍යයේම බොරු ඉගැන්වීම් පැතිරුණා. තත්වය ඒ තරම්ම නරක අතට හැරිලා තිබුණත් යෙහෝෂපාට් රජ සහ අනාගතවක්තෘ එලියා වගේ තව හුඟදෙනෙක් දිගටම යෙහෝවාට විශ්වාසවන්තව හිටියා.

වටින පාඩම්

  • පවුලේ අය, යාළුවෝ යෙහෝවාව අත්හැරියත් ඔයා විශ්වාසවන්තව ඉන්න

  • ඔයා යෙහෝවාව අත්හැරියොත් කිසිම දෙයක් හරියට කරගන්න බැරි වෙයි. දිගටම දෙවියන් එක්ක හිටියොත් ඔහු ඔයාට ආශීර්වාද කරයි

  • ඔයා තනි වෙලා කියලා, ප්‍රශ්නෙකට කොටු වෙලා කියලා දැනෙද්දී හිතාගන්නවත් බැරි විදිහට යෙහෝවා ඔයාට උදව් කරයි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න