ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 72-73 පි.
  • 6වෙනි කොටසට හැඳින්වීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 6වෙනි කොටසට හැඳින්වීම
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • ඊජිප්තුවෙන් ගැළවීමේ සිට ඉශ්‍රායෙල්වරුන්ගේ පළවෙනි රජ දක්වා
    මගේ බයිබල් කතන්දර පොත
  • ඊශ්‍රායෙල් සෙනඟ කානාන් දේශයට ඇතුල් වෙයි
    බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
  • විශ්වාසවන්ත අයට දෙවිගේ අනුමැතිය ලැබෙයි
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙප්තා යෙහෝවා දෙවිට දුන් පොරොන්දුව ඉටු කරයි
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 72-73 පි.
සැම්සන් ගාසා නගරයේ ප්‍රධාන දොරටුව උස්සගෙන යනවා

6වෙනි කොටසට හැඳින්වීම

ඊශ්‍රායෙල්වරු පොරොන්දු දේශයට ආවාට පස්සේ එයාලා නමස්කාර කරපු ප්‍රධාන තැන වුණේ ශුද්ධ කූඩාරම. පූජකයන් නීතිය ඉගැන්නුවා, විනිශ්චයකරුවන් මඟ පෙන්වීම් දුන්නා. කෙනෙක් ගන්න තීරණත් වැඩ කරන විදිහත් අනිත් අයට කොච්චර බලපානවාද කියලා මේ කොටසේ පෙන්නනවා. යෙහෝවා වෙනුවෙනුත් අනිත් අය වෙනුවෙනුත් කරන්න වැඩ කොටසක් හැම ඊශ්‍රායෙල් ජාතිකයෙක්ටම තිබුණා. දෙබොරා, නායොමි, යොෂුවා, හන්නා, යෙප්තාගේ දුව, සාමුවෙල් වගේ අය කරපු දේවල් අනිත් අයට බලපෑවේ කොහොමද කියලා පෙන්නන්න. වෙනත් ජාතීන්වලට අයිති රාහබ්, රූත්, යායෙල්, ගිබියොන්වරු වගේ අය ඊශ්‍රායෙල්වරුන්ට දෙවියන්ගේ උපකාරය තියෙනවා කියලා දැනගෙන ඒ අයගේ පැත්ත ගත්ත හැටි පෙන්නන්න.

වටින පාඩම්

  • යෙහෝවා ඔහුගේ සෙනඟව බේරගන්න විනිශ්චයකරුවන්ව පාවිච්චි කළා

  • යෙහෝවාව විශ්වාස කරලා වැඩ කරපු තරුණ, මහලු අයට හුඟක් ආශීර්වාද ලැබුණා

  • යෙහෝවා හැමෝටම සලකන්නේ එක විදිහට. ඕනෙම ජාතියක, පසුබිමක ඉන්න අය දෙවියන්ට ආදරෙයි නම් හරි දේ කරනවා නම් ඔහු ඒ අයව පිළිගන්නවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න