ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 12-13 පි.
  • 2වෙනි කොටසට හැඳින්වීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 2වෙනි කොටසට හැඳින්වීම
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • යහපත මගින් කවදා හෝ නපුර පරාජය කරයි ද?
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නපුරුකම් කෙළවර කරමින් යහපත ජය ගනියි
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මහා ජලගැල්මේදී දිවි ගලවාගත්තේ කවුද?
    දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න
  • අතීතයෙන් අනතුරු ඇඟවීමක්
    දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 12-13 පි.
නෝවා සත්තුන්ව නැවට අරගෙන යනවා

2වෙනි කොටසට හැඳින්වීම

යෙහෝවා ජලගැල්මක් ගෙනල්ලා මිනිස්සුන්ව විනාශ කළේ ඇයි? මිනිස් ඉතිහාසයේ ආරම්භයේ ඉඳන්ම හොඳ නරක අතර ලොකු සටනක් තිබුණා. ආදම්, ඒව, කායින් වගේ අය තෝරගත්තේ නපුරු දේ. ඒත් ආබෙල්, නෝවා වගේ ටිකදෙනෙක් තෝරගත්තේ හරි දේ. ගොඩක් මිනිස්සු හරිම නපුරු විදිහට වැඩ කරපු නිසා යෙහෝවා ඒ දුෂ්ට අයව විනාශ කළා. අපි ඉන්නේ මොන පැත්තෙද කියලා යෙහෝවා දකිනවා කියලත් ඔහු කවදාවත් හොඳ පරාජය කරන්න නරකට ඉඩ දෙන්නේ නැහැ කියලත් තේරුම්ගන්න මේ කොටස අපිට උදව් වෙයි.

වටින පාඩම්

  • අපි සාතන් වගේ නපුරු වෙන්නේ නැතුව සමාදානයෙන් ඉන්න ඕනෙ

  • නෝවා වගේ යෙහෝවාට කීකරු වුණොත් අපිටත් සදාකාලයටම සතුටින් ජීවත් වෙන්න පුළුවන්

  • යෙහෝවා හැම දේම දකිනවා. අපි හරි දේ කරද්දී ඔහු සතුටු වුණත් නරක දේවල් කරද්දී ඔහු දුක් වෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න