ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • rj 16 පි.
  • අවසානය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අවසානය
  • ආයෙත් එන්න
ආයෙත් එන්න
rj 16 පි.

අවසානය

යෙහෝවා දෙවිගේ සෙනඟ එක්ක ගත කරපු ඒ සොඳුරු අතීතය ඔයාට මතකද? රැස්වීම්වලින් දිරිගැන්වුණු හැටි, සමුළුවලින් ප්‍රබෝධයක් ලබපු හැටි, සේවයේ ගිහින් සතුටින් හිත පුරෝගෙන ගෙදර ආපු හැටි, දෙවිට සේවය කරන අය එක්ක කතා කරලා දිරිගැන්වුණු හැටි ඔයාට මතකද? ඔයාට යෙහෝවා දෙවිව අමතක වෙලා නැහැ කියලා අපි දන්නවා. දෙවිටත් ඔයාව අමතක වෙලා නැහැ. ඔයා එදා ඔහු වෙනුවෙන් කරපු හැම පුංචි දෙයක්ම ඔහුට මතකයි. ඔයා ආයෙත් ඔහුගේ තුරුලට එන කල් දෙවි බලාගෙන ඉන්නවා.

යෙහෝවා දෙවි මේ කියන්නේ ඔයා ගැනයි. ‘මම මාගේ බැටළුවන්ව සොයා ගොස් මා වෙතට ගෙනැවිත් හොඳින් රැකබලා ගන්නෙමි. සීසීකඩ විසිර සිටින බැටළුවන්ව සොයා ගොස් උන්ව ආදරයෙන් රැගෙන ඇවිත් පෝෂණය කරන එඬේරෙකු මෙන්, මමද මාගේ බැටළුවන්ව මා වෙතට ගෙනැවිත් රැකබලා ගන්නෙමි. ඒ මේ අත විසිර ගිය මාගේ බැටළුවන්ව නැවත සොයා මා වෙතට රැගෙන එන්නෙමි.’—එසකියෙල් 34:11, 12.

සතුටින් සමුළුවකට සහභාගි වෙන සහෝදරියන් කීපදෙනෙකුගේ ෆොටෝ එකක්
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න