5වෙනි කොටස
මගේ සටහන—ජීවිතයට හානිකර පුරුදු
දුම් බීමට, අධික ලෙස මත්පැන් බීමට හෝ මත්ද්‍රව්‍ය ගැනීමට ඔබ තුළ පෙලඹීමක් ඇති විය හැක්කේ ඇයි කියා ලියන්න.
․․․․․
ඉහත සඳහන් දේවල් පාවිච්චි නොකර ඔබට විනෝද වීමට හා මානසික සුවය අත් කරගැනීමට කළ හැකි දේවල් ලියන්න.
․․․․․