ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yp1 287 පි.
  • ඔබට ආදර්ශයක්—තිමෝති

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබට ආදර්ශයක්—තිමෝති
  • යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත
  • සමාන තොරතුරු
  • තිමෝති ‘ඇදහිල්ලෙහි සැබෑ දරුවෙක්’
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘ස්වාමීන් වෙනුවෙන් විශ්වාසවන්තව සේවය කරන මගේම දරුවෙක්’
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාවුල් සහ තිමෝති
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • තිමෝතිගේ කදිම ආදර්ශය
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත
yp1 287 පි.

ඔබට ආදර්ශයක්—තිමෝති

තිමෝති තම නිවස අත්හැර යන්න සූදානම් වෙනවා. ඒ දෙවිගේ සේවකයෙක් වූ පාවුල් සමඟ මිෂනාරි ගමන්වල හවුල් වීම සඳහායි. ඔහු අවුරුදු 18ක් හෝ 19ක් වැනි වයසක සිටියත් වගකීමෙන් කටයුතු කරන තරුණයෙක් ලෙස “ලිස්ත්‍රාවෙහි සහ ඉකෝනියෙහි සහෝදරයන් අතර හොඳ නමක් දිනාගෙන” සිටියා. (ක්‍රියා 16:2) තිමෝති දේවසේවය වෙනුවෙන් බොහෝ දේ කරයි කියා පාවුල්ට විශ්වාසයක් තිබුණා. තිමෝති ඒ විශ්වාසයට අනුව කටයුතු කළා. ගත වූ වසර කිහිපය තුළ තිමෝති ඈත ප්‍රදේශවලට ගමන් කරමින් අලුතින් සභාවන් ආරම්භ කළ අතර සහෝදර සහෝදරියන්ව දිරිමත් කළා. තිමෝතිගේ යහපත් ගතිගුණ පාවුල්ගේ සිතට තදින්ම කාවැදුණු බව අවුරුදු 11කට පමණ පසු ෆිලිප්පිවරුන්ට තිමෝති ගැන ලියූ දෙයින් පැහැදිලි වෙනවා. “ඔහු තරම් ඔබ ගැන සැලකිලිමත් වන පුද්ගලයෙකු තවත් මට නැති තරම්ය. ඔහු ඔබ වෙතට පැමිණ ඔබ ගැන අවංක සැලකිල්ලක් දක්වයි කියා මට විශ්වාසයි.”—ෆිලිප්පි 2:20.

ඔබත් දේවසේවයේ යෙදෙන්න කැමැත්තෙන් සිටිනවාද? එසේනම් ඔබට බොහෝ ආශීර්වාද ලැබෙයි. ‘කැමැත්තෙන්ම ඉදිරිපත් වන’ යෞවනයන්ව යෙහෝවා දෙවි බොහෝ සෙයින් අගය කරනවා. (ගීතාවලිය 110:3) ඒ වගේම ‘ඔබ කළ සේවය අමතක කිරීමට තරම් දෙවි අධර්මිෂ්ඨ කෙනෙක් නොවේ’ කියා ඔබට නිසැක විය හැකියි.—හෙබ්‍රෙව් 6:10.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න