ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yp1 149 පි.
  • ඔබට ආදර්ශයක්—මෝසෙස්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබට ආදර්ශයක්—මෝසෙස්
  • යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත
  • සමාන තොරතුරු
  • මෝසෙස්ගේ විශ්වාසය ආදර්ශයට ගමු
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මෝසෙස්ගේ ජීවිතය ඔබට බලපාන අයුරු
    2004 පිබිදෙව්!
  • නොසැලෙන විශ්වාසයක්!
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා ක්‍රියා කරන අන්දම තේරුම්ගැනීම
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත
yp1 149 පි.

ඔබට ආදර්ශයක්—මෝසෙස්

මෝසෙස් ගත කළේ සැප සම්පත්වලින් පිරුණු ජීවිතයක්. ඔහු හැදී වැඩුණේ පාරාවෝගේ මාලිගාවේ. ඊජිප්තුවේ තිබූ හොඳම අධ්‍යාපනය ඔහු ලබාගත්තා. (ක්‍රියා 7:22) ඒ නිසා ඔහුට කීර්තිය, ධනය හා බලය අත් කරගැනීමට අවස්ථාවක් තිබුණා. නමුත් ඔහු අන් අයගේ බලපෑම්වලටවත් තම ආශාවන්වලටවත් තමාව පාලනය කරන්න ඉඩ දුන්නේ නැහැ. ඔහු ගත් තීරණය අන් අයව පුදුමයට පත් කරන්න ඇති. ඔහු තෝරාගත්තේ ‘දෙවිගේ සෙනඟ සමඟ හිංසා පීඩා විඳීමටයි.’ (හෙබ්‍රෙව් 11:25) එසේ කිරීමෙන් මෝසෙස්ට යමක් අහිමි වුණාද? නැහැ. දෙවිට සේවය කිරීමටත් මිනිසුන්ට උපකාර කිරීමටත් ගත් තීරණය නිසා සතුටින් පිරි ජීවිතයක් මෙන්ම දෙවිගේ ආශීර්වාදද ඔහුට ලැබුණා.

ඔබට මූලික අධ්‍යාපනය ලැබීමට අවස්ථාව තිබෙනවා නම් ඔබ ඉන් ප්‍රයෝජන ගන්නේ කොහොමද? ඔබ ඉදිරියේ තේරීම් දෙකක් තිබෙනවා. ඔබගේ අධ්‍යාපනයෙන් පසු ඔබේ මුළු කාලයම මුදල් හා තනතුරු ලබාගැනීම සඳහා යොදවන්න පුළුවන්. එසේ නැත්නම් මෝසෙස් මෙන් ඔබේ ජීවිතය ප්‍රයෝජනවත් දෙයකට යොදවන්න පුළුවන්. එනම් ඔබ සතු හැකියාවන් හා ශක්තිය දෙවිට සේවය කිරීමටත් අසල්වැසියන්ට උපකාර කිරීමටත් යෙදවිය හැකියි. (මතෙව් 22:35-40) ඔබට ගත හැකි නැණවත්ම තීරණය එයයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න