ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 131
  • යෙහෝවා දෙවි වේ අපේ ගැලවීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවි වේ අපේ ගැලවීම
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවි වේ අපේ ගැලවීම
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • මගේ හිතට ධෛර්යය දෙන්න
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දෙවිට විශේෂයෙන් අයිති සෙනඟක්
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දෙවිට විශේෂයෙන් අයිති සෙනඟක්
    ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 131

ගීතිකා අංක 131

යෙහෝවා දෙවි වේ අපේ ගැලවීම

(2 සාමුවෙල් 22:1-8)

1. යෙ-හෝ-වා දෙව්-නි ඔ-බයි සැ-බ-වින්-ම දෙව්

විස්-මි-ත ක්‍රි-යා-වන් බො-හෝ-ය ඔ-බ-ගේ

ඔ-බ මෙන් දෙව් කෙ-නෙ-කු නො-වේ-ය මේ ලෝ-ක-යේ

ස-තු-රා යයි ප-ලා

(අනුපදය)

යෙ-හෝ-වා දෙ-වි-ගෙන් වේ ගැ-ල-වී-ම

දෙව් ද-නා ද-නී ඔ-හු පර්-ව-ත-යක් බැව්

දි-රි-යෙන් හා විශ්-වා-ස-යෙන්-ද හ-ඬ න-ඟා

ඔ-හු-ම වේ ගැ-ල-වී-ම බ-ව කි-ය-මු

2. ම-ර-ණ-යේ බැ-මි ව-ට ක-ළ වි-ට

හ-ඬ-ග-ස-මි මා ස-ර-ණ-ය ප-තා

ස-වන් දී මා-ලි-ග-යේ සි-ට ම-ගේ හ-ඬ-ට

මා ග-ල-වා-ගන්-න

(අනුපදය)

යෙ-හෝ-වා දෙ-වි-ගෙන් වේ ගැ-ල-වී-ම

දෙව් ද-නා ද-නී ඔ-හු පර්-ව-ත-යක් බැව්

දි-රි-යෙන් හා විශ්-වා-ස-යෙන්-ද හ-ඬ න-ඟා

ඔ-හු-ම වේ ගැ-ල-වී-ම බ-ව කි-ය-මු

3. ඔ-බ හ-ඬ න-ඟ-නා ක-ල ස්වර්-ග-යේ

ස-තු-රන් ඔ-බ-ගේ වෙව්-ලයි බි-යෙන් ගැ-හී

ඔ-බ-හ-ට සි-යල්-ල ක-ළ හැ-කි බ-ව-ට

සෑ-ම ද-නා ද-කී

(අනුපදය)

යෙ-හෝ-වා දෙ-වි-ගෙන් වේ ගැ-ල-වී-ම

දෙව් ද-නා ද-නී ඔ-හු පර්-ව-ත-යක් බැව්

දි-රි-යෙන් හා විශ්-වා-ස-යෙන්-ද හ-ඬ න-ඟා

ඔ-හු-ම වේ ගැ-ල-වී-ම බ-ව කි-ය-මු

(ගීතා. 18:1, 2; 144:1, 2 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න