ගීතිකා අංක 50
ප්‍රේමයේ පරමාදර්ශය
1. ආ-දර්-ශ-යෙන්-ම යෙ-හෝ-වා දෙ-වි-ඳුන්
පෙන්-නු-වා
සෑ-ම-ට
සැ-බෑ ප්‍රේ-ම-යේ නි-ය-ම අ-රු-ත
කු-මක්-ද යත්
කු-මක්-ද යත්
දෙව් මාර්-ග-ය වේ ප්‍රේ-ම-යේ මාර්-ග-ය
අ-ප යා යු-තු ම-ඟ එ-ය-ම වේ
ර-හ-ස එ-යයි ස-හෝ-ද-රත්-ව-යේ
දෙව් ප්‍රේ-ම-යයි
සැ-බෑ ප්‍රේ-ම-යයි
2. පා න-ඟද්-දී දෙව් ම-ඟෙ-හි ප්‍රේ-ම-ය
සත්-ය-යයි
සත්-ය-යයි
සූ-දා-න-මින්-ය අ-ත-හි-ත දෙන්-න
සැ-ම-වි-ට
සැ-ම-වි-ට
වැ-ර-දි ක-මා ක-ර අන් අ-ය-ගේ
පෙන්-වයි ද-යා-ව සැ-ම-ට එ-ක සේ
යෙ-හෝ-වා දෙව් මෙන් අ-පත් පෙන්-ව-මු දැන්
උත්-කෘෂ්-ට වූ
සැ-බෑ ප්‍රේ-ම-ය
3. දෙ-වි-ට ඇ-ති ප්‍රේ-මේ පො-ල-ඹ-වයි
සේ-වෙ-ට
සෑ-ම-දා
පු-ද-මු හ-දේ භක්-ති-ය දෙ-වි-ට
ප්‍ර-ශං-සා-වෙන්
ප්‍ර-ශං-සා-වෙන්
ඔ-හු-ගේ නා-මේ කි-ය-මු ද-නා-ට
සත්-ය සො-යා එයි ඒ ද-නා ආ-ශා-වෙන්
දේ-ව-සේ-ව-ය ත-වත් දි-යු-ණු වේ
ප්‍රේ-මේ නි-සා
ප්‍රේ-ම-ය නි-සා
(රෝම 12:10; එෆී. 4:3; 2 පේතෘ. 1:7 බලන්න.)