ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 116
  • ක්‍රමක්‍රමයෙන් දීප්තිමත් වන ආලෝකය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ක්‍රමක්‍රමයෙන් දීප්තිමත් වන ආලෝකය
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • ක්‍රමක්‍රමයෙන් දීප්තිමත් වන ආලෝකය
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සතුටින් පිරෙයි නෙත් මාගේ
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • ‘ආලෝකය විහිදුවන්න’
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලයේ සඳහන් සමහර ඉගැන්වීම් පැහැදිලි කරන විදිහ වෙනස් කරලා තියෙන්නේ ඇයි?
    නිතර අසන ප්‍රශ්න
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 116

ගීතිකා අංක 116

ක්‍රමක්‍රමයෙන් දීප්තිමත් වන ආලෝකය

(හිතෝපදේශ 4:18)

1. දෙව්-ගේ සේ-ව-ක-යන් වෑ-යම් දැ-රු-වා

ක්‍රිස්-තුස් ගැ-න දැ-න-ගන්-න-ට

යේ-සුස් අ-ප ග-ල-වන්-න එ-න බැව්

දෙව්-ගේ බ-ල-ය එ-ළි ක-ළා

ර-ජ වී ඇ-ත යේ-සුස් ස්වර්-ග-යෙ-හි

පැ-හැ-දි-ලියි ල-කු-ණ දැන්

දෙව්-දූ-ත-යන්-ද ආ-ශා ක-ළ ඒ දේ

දැ-න-ගැන්-ම ආ-ශීර්-වා-ද-යක්

(අනුපදය)

මාර්-ගේ අ-ප-ගේ ආ-ලෝ-ක-වත්

ද-හ-වල් ආ-ලෝ-ක-ය මෙන්

පෙන්-වයි නි-සි මාර්-ග-ය දෙ-වි

බ-ලා සි-ටි-මු ඉ-ව-සා

2. යේ-සුස් පත් ක-ළා-වූ දා-ස-යා ම-ගින්

ලැ-බේ පෝ-ෂ-ණේ නි-සි ක-ල

සත්-යා-ලෝ-ක-යේ දීප්-ති-ය වැ-ඩි වේ

දැ-නේ ස-තු-ට සැ-න-සී-ම

පැ-හැ-දි-ලියි ම-ඟ ස්ථි-රයි ඒ ම-ඟ

ආ-ලෝ-ක-යෙයි පා න-ඟන්-නේ

සෑ-ම ප්‍ර-ශං-සා සත්-යා-ලෝ-කේ දෙව්-ටයි

පා න-ඟන් ඔ-හු-ගේ ම-ඟෙ-හි

(අනුපදය)

මාර්-ගේ අ-ප-ගේ ආ-ලෝ-ක-වත්

ද-හ-වල් ආ-ලෝ-ක-ය මෙන්

පෙන්-වයි නි-සි මාර්-ග-ය දෙ-වි

බ-ලා සි-ටි-මු ඉ-ව-සා

(රෝම 8:22; 1 කොරි. 2:10; 1 පේතෘ. 1:12 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න