ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 28
  • අලුත් ගීයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අලුත් ගීයක්
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • අලුත් ගීයක්
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සදාකාලික ජීවිතය
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දෙව්නි, ඔබ දුන්නේ ඔබේ එකම පුතාවයි!
    ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
  • සදාකාලික ජීවිතය
    ගයමු ගී දෙවි යෙහෝවාට
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 28

ගීතිකා අංක 28

අලුත් ගීයක්

(ගීතාවලිය 98)

1. ගී-යක් ග-යන්-න යෙ-හෝ-වා දෙව්-ට ප්‍ර-ශං-සා

න-ව ගී-යක් ග-යන් දෙව්-ට ප්‍ර-ශං-සා වේ

දෙව් අ-තී-ත-යේ ක-ළ ක්‍රි-යා ප-ව-සන්-න

ප්‍රී-ති-යෙන් කි-ය-මු යුක්-ති-ය දෙ-වි-ගේ

(අනුපදය)

ග-යන්-න

න-ව ගී-යක් තු-ටින්

යෙ-හෝ-වා

අ-පේ ර-ජි-ඳා-ණෝ

2. දෙව් අ-පේ ර-ජයි හ-ඬ ගා සැ-ම-ට කි-යන්

නා-මෙ-ට ඔ-හු-ගේ ගෞ-ර-වේ දෙන් සැ-ම

දෙව් හ-මු-වේ ගී ග-යා ප්‍ර-ශං-සා ක-රන්-න

එක් වී ම-හ හ-ඬින් වී-ණා න-ළා ව-යා

(අනුපදය)

ග-යන්-න

න-ව ගී-යක් තු-ටින්

යෙ-හෝ-වා

අ-පේ ර-ජි-ඳා-ණෝ

3. සා-ග-රේ සැ-ම දෙව්-ට ප්‍ර-ශං-සා ක-රන්-න

භූ-මි-යත් හ-ඬ ගා ග-යන් දෙව් ප්‍ර-ශං-සා

ප්‍රී-ති-මත් හ-ඬින් ගං-ඟා-වෝ අත්-පො-ළ-සන් දෙයි

හෙල් හා ක-ඳු-වැ-ටි දෙව් ප්‍ර-ශං-සා ක-රයි

(අනුපදය)

ග-යන්-න

න-ව ගී-යක් තු-ටින්

යෙ-හෝ-වා

අ-පේ ර-ජි-ඳා-ණෝ

(ගීතා. 96:1; 149:1; යෙසා. 42:10 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න