පිටුපස කවරය
මේ පොතේ තියෙන විෂයන්
යෞවනයෙක් විදිහට ඔයාගේ ජීවිතේට අනිවාර්යයෙන්ම හොඳ මඟ පෙන්වීම් ඕනේ. මේ පොත ලියලා තියෙන්නේ ඒකටයි. මේකෙ පළවෙනි පොතේ වගේම මේ පොතෙත් යෞවන යෞවනියන් හුඟදෙනෙකුගේ අදහස්, එයාලා කියපු දේවල් තියෙනවා. බයිබලයේ තියෙන මඟ පෙන්වීම් ඒ යෞවන යෞවනියන්ට උදව් වුණා. ඒ මඟ පෙන්වීම් ඔයාටත් උදව් වෙන විදිහ ගැන මේ පොතෙන් දැනගන්න.
“ප්රඥාව ලබාගෙන තේරුම්ගැනීමේ හැකියාවද දියුණු කරගන්න.”—හිතෝපදේශ 4:5.