ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yp2 280-281 පි.
  • දෙවි එක්ක තියෙන බැඳීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවි එක්ක තියෙන බැඳීම
  • යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
  • සමාන තොරතුරු
  • මගේ සටහන—ඔබේ නමස්කාරය
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත
  • මගේ සටහන—පාසැල් ජීවිතේ
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
  • මගේ සටහන—දෙමාපියන්
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
  • මගේ සටහන—දෙවි එක්ක තියෙන බැඳීම
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
yp2 280-281 පි.

9වෙනි කොටස

දෙවි එක්ක තියෙන බැඳීම

ඔයාට කරන්න අමාරුම එක මොකද්ද?

□ බයිබලය කියවලා ඒ ගැන කල්පනා කරන එක

□ හැමදාම යෙහෝවා දෙවිට යාච්ඤා කරන එක

□ අනිත් අයට මගේ විශ්වාසයන් ගැන කියන එක

□ බයිබලයේ තියෙන මඟ පෙන්වීම්වල වටිනාකම තේරුම්ගන්න එක

ඒක ජය ගන්න ඔයා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා ලියන්න.

․․․․․

බයිබලයේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගන්න ඕනේ ඇයි? යෙහෝවා දෙවිගේ කිට්ටු මිතුරෙක් වෙන්න ඔයාට පුළුවන් කොහොමද? ඉලක්ක තියාගන්න එක ඔයාගේ ජීවිතේට ප්‍රයෝජනවත්ද? ඒ ප්‍රශ්නවලට උත්තර 34-38 පරිච්ඡේද කියෙව්වම ඔයාට දැනගන්න පුළුවන්.

[280, 281වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න