බයිබලය තේරුම්ගැනීමට උපකාර
බයිබලයේ තිබෙන්නේ ඔබට ඉතා වැදගත් වන තොරතුරුයි.
• ජීවිතයේ අරමුණ ගැන මැවුම්කරු පවසන දේවල් එහි පැහැදිලි කරනවා.
• මේ ජීවිතයේ ගැටලු ප්රශ්නවලට සාර්ථකව මුහුණ දිය හැකි ආකාරය ගැන හොඳම උපදෙස් එහි සපයනවා.
• අප සියලුදෙනාම දෙවිගේ විනිශ්චයාසනය ඉදිරියෙහි සිටින කාලයේදී අනුමැතිය ලත් තත්වයක සිටීම සඳහා කළ යුතු දේවල් එහි පෙන්වා දෙනවා.
ලොව පුරා බයිබල් පාඩම් 50,00,000කට වඩා වැඩි ගණනක් නිතිපතා පවත්වනු ලබනවා.
ඔබටත් පහසු විදිහට බයිබල් පාඩමක් සැලසුම් කරගත හැකියි. කිසිම අය කිරීමක් නැහැ.
පහත සඳහන් ලිපිනවලින් ඔබට කිට්ටුම ලිපිනයට ලියන්න. නැත්නම් ඔබේ ප්රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් විමසන්න.