පළවන පිටුව/ප්‍රකාශකයන්ගේ විස්තර
දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
‘ප්‍රයෝජන ලබාගැනීමට ඔබට උගන්වන්නෙත් ඔබ යා යුතු මාර්ගයෙහි ඔබ ගෙනයන්නෙත් ඔබේ දෙවි වූ යෙහෝවා වන මමය.’—යෙසා. 48:17.
© 2002
WATCH TOWER BIBLE AND TRACT SOCIETY OF PENNSYLVANIA
සියලුම හිමිකම් ඇවිරිණ
ප්‍රකාශකයෝ
WATCHTOWER BIBLE AND TRACT SOCIETY OF NEW YORK, INC.
Brooklyn, New York, U.S.A.
ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ පද රැගෙන තිබෙන්නේ ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනයෙනි. හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ පද රැගෙන තිබෙන්නේ ලංකා බයිබල් සමාගම මගින් 1916දී පළ කරන ලද ශුද්ධ බයිබලයේ සංශෝධිත පිටපතකිනි. වෙනත් බයිබල් අනුවාදවලින් පද රැගෙන තිබෙන විට ඒ බව සඳහන් කර ඇත.