පළවන පිටුව/ප්‍රකාශකයන්ගේ විස්තර
ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද?
2006 මුද්‍රණය
මෙම පොත විකිණීම සඳහා නොවෙයි. මෙය ස්වේච්ඡා සම්මාදම්වලින් කරගෙන යන ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපනික සේවයක එක් අංගයකි.
ලංකා බයිබල් සමාගම 1995දී සංශෝධනය කළ 1938 ප්‍රතිසංස්කෘත පරිවර්තනය මෙහි විශේෂිතව සඳහන් වී නොමැති තැන්හි භාවිත කර ඇත. NW ලෙස සඳහන් බයිබල් පද, ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනය—යොමුසටහන් සහිතව නමැති ඉංග්‍රීසි පරිවර්තනයෙන් රැගෙන තිබේ.
ඡායාරූප හිමිකම්:
කවරය: J. Hester and P. Scowen (AZ State Univ.), NASA;
6වන පිටුව: Tompkins Collection/Museum of Fine Arts, Boston අනුග්රහයෙනි;
12, 13 සහ 78වන පිටු: Anglo-Australian Observatory අනුග්රහයෙනි, ඡායාරූප David Malin විසිනි;
14, 37 සහ 41වන පිටු: UPI/Corbis-Bettmann;
22වන පිටුව: NASA photo;
76වන පිටුව: Acropolis, Athens;
86වන පිටුව: L. Ferrarese (Johns Hopkins University) and NASA;
89වන පිටුව: U.S. National Archives photo;
91 සහ 117වන පිටු: Culver Pictures;
107වන පිටුව: WHO ඡායාරූපය Edouard Boubat විසිනි;
110වන පිටුව: අකුළන ලියවිල්ල: Shrine of the Book, Israel Museum, Jerusalem අනුග්රහයෙනි;
115වන පිටුව: The British Museum අනුග්රහයෙනි;
123, 129 සහ 136වන පිටු: Pictorial Archive (Near Eastern History) Est.;
130වන පිටුව: Garo Nalbandian;
163වන පිටුව: අනුග්‍රහය: Garden Tomb;
171වන පිටුව: Liberty’s Victorious Conflict යන පොත ඇසුරෙනි;
179වන පිටුව: පදින ඔරුව: Garo Nalbandian
[කවරයේ පින්තූරය]
රාජාලි නිහාරිකාව (M16) “මැවිල්ලේ කුලුනු”