ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g25 අංක 1 3 පි.
  • හැඳින්වීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හැඳින්වීම
  • 2025 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • හැඳින්වීම
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • හැඳින්වීම
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • 4 | බලාපොරොත්තුව රැකගන්න
    2022 පිබිදෙව්!
  • බලාපොරොත්තුවක් තියාගන්න
    2025 පිබිදෙව්!
2025 පිබිදෙව්!
g25 අංක 1 3 පි.

හැඳින්වීම

දවසින් දවස ඉහළ යන බඩු මිල නිසා ඔයාත් ඉන්නේ හිතේ කරදරෙන්ද? යාන්තමින් තුන් වේල කාලා ඇඳලා ඉන්නත් ඔයා මැරීගෙන වැඩ කරනවාද? පවුලේ අය එක්ක ඉන්නත් වෙලාවක් නැති තරම්ද? එහෙමනම් මේ ‘පිබිදෙව්!’ සඟරාව කියවන්න. සතුටින් ඉන්නත් පීඩනය අඩු කරගන්නත් උදව් වෙන යෝජනා මේකේ තියෙනවා. බඩු මිල ගැන වධ වෙන්න ඕනෙ නැති කාලයක් ගැන අන්තිම ලිපියේ කතා කරනවා. ඒ ගැන දැනගන්න එක දැනුත් ඔයාට සහනයක් වෙයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න