ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g19 අංක 2 2 පි.
  • හැඳින්වීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හැඳින්වීම
  • 2019 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • පටුන
    2019 පිබිදෙව්!
  • පාලක මණ්ඩලයෙන් ලියුමක්
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • ‘දේවකැමැත්ත කරන්න’ සඟරාව පාවිච්චි කරන විදිහ
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • දරුවන්ට ඉගැන්විය හැකි සාර්ථක ක්‍රම මොනවාද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2019 පිබිදෙව්!
g19 අංක 2 2 පි.

හැඳින්වීම

දරුවන්ට කියා දෙන්න ඕන පාඩම් 6ක්

දෙමාපියෙනි, ඔයාගේ දරුවා වැඩිහිටියෙක් වුණාම ඔයා කැමති එයා මොන වගේ කෙනෙක් වෙනවා දකින්නද? ඔයා කැමති දරුවා මේ වගේ ගතිපැවතුම් තියෙන කෙනෙක් වෙනවා දකින්නද?

  • තමාවම පාලනය කරගන්න කෙනෙක්

  • නිහතමානී කෙනෙක්

  • අභියෝගවලට හොඳින් මුහුණ දෙන කෙනෙක්

  • වගකීමෙන් වැඩ කරන කෙනෙක්

  • අවබෝධයෙන් වැඩ කරන කෙනෙක්

  • අවංක කෙනෙක්

දරුවන්ට මේ වගේ ගතිපැවතුම් තනියම ඉගෙනගන්න බැහැ. ඔයාලගේ මඟ පෙන්වීම් එයාලට ඕනේ.

දරුවන්ට උගන්වන්න ඕන වැදගත් පාඩම් 6ක් ගැන මේ සඟරාවේ සඳහන් වෙනවා. යහපත් වැඩිහිටියන් වෙන්න දරුවන්ට ඒවා උදව් වෙයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න