පටුන
2013 නොවැම්බර්
© 2013 Watch Tower Bible and Tract Society of Pennsylvania.
වෙබ් අඩවියෙන් බලන්න
යෞවනයන්ට
යොවුන් සිතට වධ දෙන ප්‍රශ්නවලට බයිබලයෙන් දෙන පිළිතුරු දැනගන්න. මේ ඉන් කිහිපයක්:
• “මගේ පෙනුම ගැන මම ඕනෑවට වඩා හිතනවද?”
• “මට බරපතළ ලෙඩක් තියෙනවා නම්?”
• “ඇයි මට මාවම කපාගන්න හිතෙන්නේ?”
“ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ - වැඩ කල් දාන පුරුද්ද” යන වීඩියෝ එකත් බලන්න.
(බයිබල් ඉගැන්වීම් > යෞවනයන් යටතේ බලන්න)
දරුවන්ට
බයිබල් චිත්‍ර කතාව කියවන්න. බයිබල් චරිත ගැනත් ඉගෙනගන්න පුළුවන් පාඩම් ගැනත් දරුවන්ට කියා දෙන්න ඒ පිටු පාවිච්චි කරන්න.
(බයිබල් ඉගැන්වීම් > දරුවන් යටතේ බලන්න)