පටුන
2010 ජනවාරි
ඔබ වැඩවලින් හෙම්බත් වෙලාද?
වැඩවලින් හෙම්බත් නොවී සමබරව කටයුතු කළ හැක්කේ කෙසේද?
12 දස දෙසින්
19 පළමුවන එළිසබෙත් රැජිනගේ පාලන සමය ඇත්තටම රන්වන් යුගයක්ද?
23 අප්‍රිකාවේ වෙළඳපොළක සංචාරයක් යමුද?
29 ‘මිනිසුන් තමන් ගැන විතරක් හිතන පුරුද්ද අපි නැති කරන්න ඕනේ’
31 පවුලේ සැමට
32 දෙවිගේ මිතුරා වෙන්න ඔබට අවශ්‍යද?
පවුලේ බැඳීම ශක්තිමත් කරගන්න කදිම අවස්ථාවක් 13
අඩුම තරමින් දිනකට එක් වේලක්වත් පවුලක් හැටියට එකට ආහාර ගන්න උත්සාහ කරන්න. ඒ තුළින් ඔබ එකිනෙකා අතර කොතරම් හොඳ අදහස් හුවමාරුවක් ඇති වෙයිද කියා බලන්න.
පිරිමි ළමයි කැමති මොන වගේ ගැහැනු ළමයින්ටද? ඒ ගැන ඔවුන් පවසන දේවල් දැනගැනීමෙන් ඔබ පුදුමයට පත් වෙයි!