පටුන
2009 නොවැම්බර්
ජංගම දුරකථනය ඔබට එය නැතුවම බැරිද?
ජංගම දුරකථන, අන්තර්ජාලය හා රූපවාහිනිය වැනි දේ අද බොහෝදෙනාගේ ජීවිතයේ කොටසක් වී තිබෙනවා. එවන් දේවල් නැණවත්ව භාවිත කරන්නේ කෙසේද කියා සලකා බලන්න.
4 ප්‍රයෝජනදායකද නැත්නම් හානිදායකද?
6 දෙමාපියෙනි ඔබේ දරුවන්ට මඟ පෙන්වන්න
8 එය සැලකිලිමත්කමින් හා නැණවත්ව භාවිත කරන්න
15 බොලිවියාවේ සැඟවුණු සුන්දරත්වය
24 දෙවිගේ නම ඩෙන්මාකයේ ව්‍යාප්ත වූ අයුරු
26 ඔබේ පැතුම නිරෝගී දරුවෙක් නම් . . .
30 දස දෙසින්
31 දැනුම මිනුම
32 ඔබගේ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු බයිබලයේ තියෙනවා!
වෛර කරන අයට ප්‍රේම කරන්න අපිට පුළුවන්ද? 10
මිනිසුන් එකිනෙකාට වෛර කිරීමෙහි ප්‍රතිඵලය වන්නේ එය තවත් උග්‍ර වීමයි. නමුත් වෛර කරන අයට ප්‍රේම කිරීමට අපට පුළුවන් කෙසේද කියා සලකා බලන්න.
මා කළ නිහඬ සේවයේ සිට අතිවිශිෂ්ඨ සේවයකට 12
ඇමරිකානු යුධ හමුදාවේ ප්‍රහාරක සබ්මැරීනයක ප්‍රධාන ඉන්ජිනේරු නිලයට පත් වීමක් ලැබූ ඔහු පසුව ඉන් ඉල්ලා අස් වුණා. එවන් තීරණයක් ගැනීමට හේතුව කුමක්ද කියා දැනගැනීමට මෙම ලිපිය කියවන්න.