පටුන
2009 පෙබරවාරි
සොඳුරු නිවහනක් බඳු අපේ පෘථිවිය
අපේ පෘථිවියේ ජීවීන්ට අවශ්‍යය සියලු දේ තිබෙනවා. මෙවැනි දෙයක් ඉබේ ඇති වුණාද? නැත්නම් එය නිර්මාණයක්ද? මේ පිළිබඳව විද්‍යාඥයන් හා බයිබලය පවසන්නේ කුමක්ද?
3 සොඳුරු නිවහනක් බඳු අපේ පෘථිවිය
17 කතුරු මුවහත්! පිහිය මුවහත්!
30 දස දෙසින්
31 දැනුම මිනුම
32 ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටිනවාද?
විරහ වේදනාව දරාගන්නේ කොහොමද? 18
ප්‍රේම සම්බන්ධයක් නැවැත් වීමට එක් අයෙක් කැමති නම් අනික් තැනැත්තාට ඉන් වේදනාවක් දැනිය හැකියි. මෙවැනි තත්වයකට සාර්ථකව මුහුණ දිය හැක්කේ කෙසේද?
උනන්දුව ඇත්නම් දුර්වලකමත් බාධාවක්ද? 21
ඩිස්ලෙක්සියා නම් දුර්වලතාවෙන් පෙළුණද එය බාධාවක් කරනොගෙන තම ඉලක්ක අත් කරගත් ඩෙන්මාර්ක් ජාතිකයාගේ අද්දැකීම සලකා බලන්න.
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
COVER: Earth: NASA/The Visible Earth (http://visibleearth.nasa.gov/); Sun: SOHO (ESA & NASA)