පටුන
2008 දෙසැම්බර්
අපි මෙහි ජීවත් වන්නේ ඇයි?
බොහෝ කාලයක සිට මිනිසුන් දැනගැනීමට ආශාවෙන් සිටින ප්රශ්න තිබෙනවා. ඒවා නම් ‘අප ආවේ කොහෙන්ද?’‘අප මෙහි සිටින්නේ ඇයි?’‘අනාගතයේදී අපට කුමක් සිදු වෙයිද?’මෙවැනි ප්රශ්නවලට පිළිතුරු සොයා බලන්න.
5 පිළිතුරක් සොයාගත හැක්කේ කොහෙන්ද?
29 දස දෙසින්
30 වර්ෂ 2008 පිබිදෙව්! සඟරාවල පළ වූ ලිපි
31 දැනුම මිනුම
යේසුස්ගේ උපත සිදු වුණේ කවදාද? 10
යේසුස් උපත ලැබුවේ දෙසැම්බර් මාසයේදීද? එය දැනගැනීම වැදගත්ද?
කොරියාවේ පෙරළිය සියැසින් දුටු කෙනෙක් 12
කොරියාවේ ඇති වූ දරුණු යුද්ධ දෙකකට මුහුණ දුන් එක් තැනැත්තෙකුගේ අද්දැකීමක් සහ තවමත් කොරියාවේ වෙසෙන යෞවනයන් මුහුණ දෙන තත්වය ගැන මෙහි සඳහන් වෙනවා.