ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 11/08 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2008 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • සාර්ථකත්වය කියන්නේ මොකක්ද?
    2014 පිබිදෙව්!
  • ඔබේ ජීවිතය සාර්ථක කරගන්න
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සාර්ථක පුද්ගලයෙක් වෙන්නේ කොහොමද?
    2014 පිබිදෙව්!
  • පටුන
    2014 පිබිදෙව්!
තව තොරතුරු
2008 පිබිදෙව්!
g 11/08 1-2 පි.

පටුන

2008 නොවැම්බර්

සාර්ථකත්වය අත් කරගන්නේ කෙසේද?

සැබෑ සාර්ථකත්වය අත් කරගැනීමට ධන සම්පත්, කීර්තිය හා බලය තිබිය යුතුමයි කියා අද බොහෝදෙනා විශ්වාස කරනවා. නමුත් එවැනි දේවල්වලින් සැබෑ සාර්ථකත්වය අද්දැකිය හැකිද? සැබෑ සාර්ථකත්වයට රහස කුමක්ද කියාත් එය සියලුදෙනාටම අත් කරගත හැක්කේ කෙසේද කියාත් දැනගැනීමට මෙම ලිපි උපකාරවත් වෙයි.

3 සාර්ථකත්වය සොයා . . .

4 සාර්ථකත්වයට මඟ සොයාගන්නේ කෙසේද?

6 සාර්ථකත්වයට රහස කුමක්ද?

10 නිර්මාණයක්ද? දුර ඈත පියඹා යන සමනලයෙකුගේ රහස

11 රෝග හඳුනාගැනීමට උපකාරවත් වන නවීන තාක්ෂණය

15 ‘ඉඳිකටු සිදුරෙන් යෑම’

24 “තටු නැති ගුවන් යානය”

26 යෞවන අය අසති මම දෙවිට කරන යාච්ඤා අර්ථවත්ද?

29 දිගු කල් ජීවත් වීමේ—රහස කුමක්ද?

30 දස දෙසින්

31 දැනුම මිනුම

32 එය සියලුම ජනයා සඳහා පොතක්ද?

යාච්ඤා සඳහා ආධාරක භාවිත කිරීම දෙවිට ප්‍රසන්නද? 18

මිනිසුන් මිලියන ගණනක් යාච්ඤා කිරීමේදී ආධාරක භාවිත කරනවා. එවැනි දේවල් භාවිත කිරීම සම්බන්ධයෙන් දෙවිට හැඟෙන්නේ කොහොමද?

සයුරේ සම්පත් සයුරට අහිමි වෙයිද? 20

බහුල ලෙස මසුන් ඇල්ලීම නිසා අනාගතයේදී ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදු වෙයි. මෙම භයානක තත්වය ඇති වූ ආකාරය හා එයට තිබෙන පිළියම දැනගන්න කැමතිද?

[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Janis Miglavs/​DanitaDelimont.com

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න