ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 7/08 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2008 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • භූතවාදය මෙතරම් කුතුහලය දනවන්නක් වී ඇත්තේ මන්ද?
    2000 පිබිදෙව්!
  • භූතයන් හා සම්බන්ධ ක්‍රියාවලින් වැළකී සිටිය යුත්තේ ඇයි?
    2008 පිබිදෙව්!
  • අධෛර්යය වෙන්න එපා!
    2008 පිබිදෙව්!
  • භූතවාදය ගැන බයිබලයේ කියන්නේ මොනවද?
    2017 පිබිදෙව්!
තව තොරතුරු
2008 පිබිදෙව්!
g 7/08 1-2 පි.

පටුන

2008 ජූලි

ඔබේ විවාහය සාර්ථක කරගත හැකිද?

බොහෝ යුවළයන් විටින් විට විවිධ අභියෝගවලට මුහුණ දෙනවා. නමුත් අභියෝග මැද වුවත් ඔබේ විවාහ ජීවිතය සාර්ථක කරගැනීමට ඔබට හැක්කේ කෙසේද? මේ සඳහා බයිබලයේ දෙන මඟ පෙන්වීම් සලකා බලමු.

3 බොඳ වූ සිහින

4 වරද කොතැනද?

6 ප්‍රීතිමත් විවාහ ජීවිතයකට මඟ

12 ස්වාභාවික සම්පත් මතු පරපුරට ප්‍රමාණවත්ද?

18 සෙල්ලක්කාරකමට හපන්නු

19 යෞවන අය අසති

මට සතුටින් දෙවිට නමස්කාර කළ හැකිද?

22 තායිලන්ත කෑම වේලක රස බලමුද?

24 තහනම් දූපතේ වටිනා සම්පත්

26 නිර්මාණයක්ද?

රස දැනෙන්නේ කොහොමද?

27 අධෛර්යය වෙන්න එපා!

30 දස දෙසින්

31 දැනුම මිනුම

32 “ඒක නම් පුදුම පොතක්”

භූතයන් හා සම්බන්ධ ක්‍රියාවලින් වැළකී සිටිය යුත්තේ ඇයි? 10

මෙවැනි දේ ගැන දැනගන්න මිනිසුන් තුළ තිබෙන කුතුහලය නිසා ඔවුන් භූතයන් හා සම්බන්ධ ක්‍රියා තව තවත් අත්හදා බලනවා. මෙයින් යමෙකුට හානියක් සිදු වෙනවාද? දෙවි එවැනි ක්‍රියා සලකන්නේ කොහොමද?

අදටත් සුන්දර බ්‍රිතාන්‍යයේ ඇළ මාර්ග 13

කාලයක් පුරා ජරාවාස වී තිබූ බ්‍රිතාන්‍යයේ ඇළ මාර්ග දැන් පිළිසකර කර තිබෙනවා. අද එවැනි ඇළ මාර්ග ආකර්ෂණීය ස්ථාන බවට පත් වී තිබෙනවා.

[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Courtesy of British Waterways

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න