පටුන
2008 ජූනි
ඔබේ දරුවා තුළ වෙනසක් දුටුවාද?
යොවුන් වියට පා තබනවාත් සමඟම දරුවෙක්ගේ පෙනුම මෙන්ම හැසිරීම් රටාවේ පවා වෙනස්කම් ඇති වෙනවා. මෙවන් දරුවෙක්ව හරි මාර්ගයේ ගෙන යෑමට දෙමාපියන්ට හැක්කේ කෙසේද? ඒ ගැන බයිබලයේ ලබා දෙන්නේ කවර උපදෙස්ද?
3 ඔබේ දරුවා තුළ වෙනසක් දුටුවාද?
4 යොවුන් දරුවන් ඇති දැඩි කිරීමේදී—ඔවුන්ව තේරුම්ගැනීමේ ඇති වැදගත්කම
6 යොවුන් දරුවන් ඇති දැඩි කිරීමේදී—ප්‍රඥාවේ ඇති වැදගත්කම
12 දශක හතරක් පීඩා මැද විශ්වාසවන්තව
16 දුක අභියස දිවි ගෙවන දඩබ්බරයෝ
21 රුධිරය ශරීරගත කිරීමේ අනතුරක් තිබේද?
30 දස දෙසින්
31 දැනුම මිනුම
32 “දෙවිගේ මඟ පෙන්වීමට යටත් වෙමු” යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික් සමුළුව
ආත්මාරක්ෂාව සඳහා කෙනෙකුට පහර දිය හැකිද? 10
යම් කෙනෙක් ඔබට පහර දුන්නොත් කළ හැක්කේ කුමක්ද? ආරක්ෂාව සඳහා කළ හැකි හොඳම දේ කුමක්ද?
ගැහැනු ළමයි බෝනික්කන්ට හුඟක් ආසයි. නමුත් බෝනික්කන්ගේ ඉතිහාසය ගැන ඔබ දන්නේ කුමක්ද? එහි ඇති හානිකර පැත්ත ගැනත් සිතා බලා තිබෙනවාද?