පටුන
2008 මාර්තු
සත්‍ය ආගම කුමක්ද?
සෑම ආගමකම සත්‍යය උගන්වනවා කියා බොහෝදෙනෙක් සිතනවා. නමුත් ඒ සෑම ආගමක්ම දෙවි අනුමත කරනවාද? මේ පිළිබඳව යේසුස් ඉගැන්වූයේ කුමක්ද?
5 සත්‍ය ආගම තෝරාගත යුත්තේ කවුද?
7 සත්‍ය ආගම සොයාගත හැක්කේ කෙසේද?
12 ප්‍රීතිමත් සේවයක නොමියෙන මතකයන්
22 මෙක්සිකෝවේ ඉපැරණි ආගමික සිරිත් විරිත්
24 ගතට සුවය දෙන උණු දිය උල්පත්
27 දස දෙසින්
31 දැනුම මිනුම
32 ඉතිහාසයේ වඩාත් වැදගත්ම සිදුවීම
බයිබලය හා මිථ්‍යා විශ්වාසයන් අතර සම්බන්ධයක් තිබෙනවාද? 10
මිථ්‍යා විශ්වාසයන් ගැන මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන් දැරූ ආකල්පය කුමක්ද? මෙවැනි විශ්වාසයන්ගෙන් මිදීමට කෙනෙකුට හැක්කේ කෙසේද?
නරක වචන භාවිතයෙන් කෙනෙක් ගැන කියා පාන්නේ කුමක්ද? මෙහි ඇති හානිය කුමක්ද? ඉන් වැළකී සිටිය හැක්කේ කෙසේද?