ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 3/07 32 පි.
  • සැමරිය යුතු දිනයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සැමරිය යුතු දිනයක්
  • 2007 පිබිදෙව්!
2007 පිබිදෙව්!
g 3/07 32 පි.

සැමරිය යුතු දිනයක්

“මා සිහි කරන පිණිස මෙය නොකඩවා කරන්න” කියා ලූක් 22:19හි සඳහන් දෙය යේසුස් පැවසුවේ ඔහුගේ මරණය සිහි කිරීම සැමරූ පළමු අවස්ථාවේදීයි. යේසුස්ගේ මරණය තුළින් මිනිස් වර්ගයාට පාරාදීස පොළොවක සදාකාල ජීවනය ලැබීමේ ප්‍රස්තාව උදා වෙනවා. එමනිසා ඔහුගේ මරණය සිහි කිරීම අප විසින් සැමරීම වැදගත්.

මේ වසරේදීත් ඔබ එයට සහභාගි වෙනවාද?

යෙහෝවාගේ සාක්ෂිකරුවන් මෙම වැදගත් දෙය සමරන බැවින් ඔවුන් සමඟ මෙම විශේෂ අවස්ථාවට හවුල් වන්න. බයිබලයට අනුව මෙය සමරනු ලබන්නේ නීසාන් මාසේ 14 වන දින හිරු බැස යෑමෙන් පසුවයි. අපගේ දිනදර්ශනයට අනුව මෙම අවුරුද්දේ එය සමරනු ලබන්නේ සඳුදා දිනයක් වන අප්‍රියෙල් 2වෙනිදායි. ඔබේ ප්‍රදේශයේත් මෙය පවත්වන ස්ථානය හා වේලාව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් අසා ඔබට දැනගත හැකියි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න