ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 8/06 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2006 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • මිල කළ නොහැකි දියරය
    2006 පිබිදෙව්!
  • රුධිරය සමඟින් ජීවිතය බේරා ගැනීම—කෙසේ ද?
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • රුධිරය—ජීවිතය සඳහා අත්‍යවශ්‍යයි
    ඔබේ ජීවිතය ගැලවීමට රුධිරයට හැක්කේ කෙසේද?
  • ඔබේ ජීවිතය නමැති ත්‍යාගය නිසි ලෙස අගය කරන්න
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2006 පිබිදෙව්!
g 8/06 1-2 පි.

පටුන

2006 අගෝස්තු

රුධිරය—එය මිල කළ හැකිද?

රුධිරය මිල කළ නොහැකි ප්‍රතිකාරයක් කියා වෛද්‍යවරුන් පැවසිය හැකියි. එහෙත් දැන් ඔවුන් එය ලබා දීමට ඉක්මන් නොවන්නේ මන්ද? රුධිරයෙහි මෙතරම් අද්විතීය වටිනාකමක් තිබෙන්නේ ඇයි?

3 මිල කළ නොහැකි දියරය

5 රුධිරය ගැනීම—ආරක්ෂිතද අනාරක්ෂිතද?

10 මිල කළ නොහැකි රුධිරය

13 ගලීල බෝට්ටුව—බයිබල් ඉතිහාසයෙන් පුරාවස්තුවක්

16 සංචාරක කුරුල්ලෝ

19 දස දෙසින්

20 මගේ දෙපා සවි වන දා

26 දරුවෙකුගේ ඇදහිල්ල

30 අපගේ පාඨකයන්ගෙන්

31 දැනුම මිනුම

32 “එය විශිෂ්ටයි!”

අවශ්‍යතා ඇති අයට උපකාර කරන්න මට පුළුවන් කොහොමද? 23

බොහෝ යෞවනයන් ස්වේච්ඡා සේවයේ යෙදෙමින් සිටිනවා. ඔවුන් එසේ පෙලඹෙන්නේ ඇයි? වඩා සුදුසු වන්නේ කුමනාකාර දීමනාද?

මිනිසා මිය ගිය විට දේවදූතයන් වේද? 28

සමහරුන්ට මෙවැනි විශ්වාසයක් තිබුණත් බයිබලයේ මේ කාරණය ගැන පවසන්නේ කුමක්ද?

[2වන පිටුවේ පින්තූරය]

වර්ණ ගැන්වූ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් ගත් රුධිරයේ පින්තූරයක්. වැඩි විස්තර 8වන පිටුවේ.

[හිමිකම් විස්තර]

Copyright Dennis Kunkel Microscopy, Inc.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න