පටුන
2005 දෙසැම්බර් 8
නගරවල ආහාර හිඟයක් ඇති වෙයිද?
ශීඝ්‍ර ලෙස නාගරික වැසියන් වැඩි වන නිසා ඔවුන්ට ආහාර සැපයීම පහසු කාර්යයක් නොවෙයි. ඔවුන්ට තමන්ගේ ඊළඟ ආහාර වේල ගැන ළතවීමට අවශ්‍ය නොවන කාලයක් ඒවිද?
4 නාගරිකයන්ගේ කුස පිරවීමේ අභියෝගය
16 ඔබ දන්නවාද?
17 හිසට සෙවණක් නැතිකම—ලෝක ව්‍යාප්ත ගැටලුවක්
22 හිසට සෙවණක් නැහැ—විසඳුම කුමක්ද?
30 පිබිදෙව්! 86වන වෙළුම සඳහා පළ වූ ලිපි
31 තේරීම් රැසකින් වැඩි සතුටක් ලැබෙයිද?
32 පන්තියේ ළමුන් අදහස වෙනස් කරගත්තා
විද්‍යාව සහ බයිබලය ජීවිතයේ හරය සොයාගන්න උපකාරයක් වුණා 12
භෞතික විද්‍යාශූරී උපාධිදාරියෙක් බයිබලය විද්‍යාවට විරුද්ධයි කියා පිළිනොගත්තේ මන්දැයි බලන්න.
යුග දිවියට පා තබන්නේ කොයි විදිහටද? 27
සමහරු විවාහ උත්සවය සුළුවෙන් ගන්න කැමතියි. තවත් සමහරෙකු ජයට ගන්න කැමතියි. තීරණයක් ගන්නේ කොහොමද?
[2වන පිටුවේ පින්තූරය]
වමේ: තායිලන්තයේ බෝට්ටුවල වෙළඳාම් කිරීම
[හිමිකම් විස්තර]
© Jeremy Horner/Panos Pictures