ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g05 8/8 32 පි.
  • දෙවිගේ මිතුරා වීමට නම් . . .

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවිගේ මිතුරා වීමට නම් . . .
  • 2005 පිබිදෙව්!
2005 පිබිදෙව්!
g05 8/8 32 පි.

දෙවිගේ මිතුරා වීමට නම් . . .

◼ දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්! යන පිටු 32කින් යුත් විවරණිකාව අපට උගන්වන්නේ එයයි. “දෙවි ඔහුගේ මිතුරා වීමට ඔබට ආරාධනා කරනවා” සහ “ඔබට සිටිය හැකි හොඳම මිතුරා දෙවියි” යන සිත්ගන්නා පාඩම් එහි අඩංගුයි. මෙම විවරණිකාව සකසා තිබෙන්නේ බයිබලයේ මූලික ඉගැන්වීම් ගැන පාඨකයාට දැනුමක් ලබා දීමටයි.

“දෙවිගේ මිතුරන් පාරාදීසයක ජීවත් වෙන්න යනවා” නමැති පාඩමේ අපේ පොළොව සම්බන්ධයෙන් දෙවි අරමුණු කර තිබෙන දේ මනාව පැහැදිලි කරයි. නමුත් බයිබලයේ පොරොන්දු වන පාරාදීසයේ ජීවත් වීමට නම් දෙවි අපෙන් බලාපොරොත්තු වන ආකාරයට සේවය කිරීමට අප ඉගෙනගත යුතුයි. දෙවිගේ මිතුරා වීමටත් ඔහුගේ අනුමැතිය ලැබීමටත් “සැබෑ ආගම සොයාගන්නා ආකාරය” සහ “බොරු ආගම ප්‍රතික්ෂේප කරන්න!” වැනි පාඩම් ඔබට උපකාර කරාවි. මෙම විවරණිකාව කියවා ඔබ මහඟු ප්‍රයෝජනයක් ලබන බව අපට නිසැකයි.

පිටපතක් ගෙන්වාගැනීම සඳහා මෙම කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ මෙම සඟරාවේ 5වන පිටුවේ සඳහන් ලිපිනයකට තැපැල් කරන්න.

□ දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්! නමැති විවරණිකාව පමණක් ලබාගන්න කැමතියි.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න