පටුන
2004 සැප්තැම්බර් 8
භේද නැති ලොවක් කවදා හෝ ඇති වේවිද?
මිනිසුන් අතර ඇති වන භේද නිසා යුද්ධ පවා හටගෙන ඇත. භේද සදහටම තුරන් කළ හැක්කේ කෙසේද?
12 තම විශ්වාසයන් ගැන නිර්භීතව කතා කරන යෞවනයෝ
17 පිය සෙනෙහස නොලබන දරුවෝ—දිනෙන් දින උග්‍ර වන ගැටලුවක්
19 දරුවන්ට අවශ්‍ය වන්නේ කෙබඳු ආකාරයේ පියෙක්ද?
28 ඔබේ පවුලේ කෙනෙකුට හෝ මිතුරෙකුට මානසික රෝගයක් ඇත්නම්
මම විවාහයට පෙර ලිංගික ඇසුරෙන් වළකින්නේ කොහොමද? 14
විවාහයට පෙර කරන ලිංගික ඇසුරෙහි ප්‍රතිඵල ඛේදජනකයි. මෙවන් ඇසුරකින් වැළකීමට ඔබට කළ හැක්කේ මොනවාද? මෙහි තික්ත ප්‍රතිඵල අත් නොවිඳීම සඳහා කුමක් කළ හැකිද?
ඔබේ විවාහය රැකගැනීම සඳහා ඔබට ගත හැකි පියවර මොනවාද?
[2වන පිටුවේ පින්තූරය]
ඉන්දියාවේ මධ්‍යම තමිල්නාඩුව
ගම්බද පාසැලක සිටින කුලහීන දරුවන්
[හිමිකම් විස්තර]
© Mark Henley/Panos Pictures